රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්)
Rathsara Kakula (Pinsara Pathuma Pathannam)
Font size:
රත් සර කැකුළ රකින්නම් ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ පිංසර පැතුම පතන්නම් මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ..... දෙනෝදහක් අතරේ ආ මඟ හිත නතර වුනේ ඔබ ළඟ ඔබ ඇසින් ගලනා ආදර ගඟ සිහිලැල්ලේ පිහිනා යමි මම.... ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ පිපි අහස උනේ ඔබ වත රන් රුවන් හැර ආ මේ හද ඔබගේම නොවේදෝ කිව මැන.... රත් සර කැකුළ රකින්නම් ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ....