මට ඉන්න දෙන්න මගේ පාඩුවේ - mata inna denna
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ - mata inna denna
Font size:
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ඔබ යන්න හිතින් මිදී දිගැසියේ ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ සිත සිල් බිද ගත්තේ හැන්දෑවේ ඔබ සද එළියක් වගේ දැවටුනේ රළු කුනාටුවක් වී ඔබ කඩා බිද දමන්නට යන්නේ මා දුකින් සැදු මගේ කූඩුවයි අද මා සොයනා ඔබේ ආදරේ හෙට තවකෙකු ලග සොයයි ජිව්තේ රුදු හිරු මඩලක් වී ඔබ දවා අළු කරන්නට යන්නේ මට මේ ලොව ඇති එකම සම්පතයි මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
Singers
Data
Last updated May 2026