Font size:
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැව්වා ලොව මැව්වා ඉරයි හඳයි සේ // හඳපානේ ඉකි බිඳ බිඳ නිදිවැරුවා දරු නොදනී හිරු පානේ දුක් විඳ විඳ බත් සෙව්වා දරු නොදනී මවයි පියයි ඉරයි සඳයි සේ // මවයි පියයි ... මවු සෙනෙහස අහස වැනිය දන් දුන්නා දරු නොදනී පිය සෙනෙහස සයුර වැනිය දන් දුන්නා දරු නොදනී මවයි පියයි ඉරයි සඳයි සේ // මවයි පියයි ...
Singers
Data
Last updated May 2026