ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්
Alapili Isplili Bala
Font size:
ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක් මුතුකැට අකුරෙන් ලියනා ප් රේම කතාවක් ඇහැට කනට පේන නුබට ඉලන්දාරි වහා වැටිලා නංගියේ නුබ හින්දා ගේ ඇතුලේ කදුලු කතාවක් ආඩම්බරයෙන් උන්නා අපි ඔක්කොම ඔය රුව ගැන සාඩම්බර අතීතයක් තිබුනා පෙලපත් නාමෙට අත්තටු නැති පුංචි කිරිල්ලී මාන බලයි යන්න ඉගිල්ලී අප්පච්චිට කුඩූවේ බර තනිවම බෑ දාරාගන්න ඒ හින්දයි මං නැවති නුබ යැව්වේ ඉගෙන ගන්න නුබ හින්දා පිපුනු මල් හිතේ ගිලිහෙන්නට ඉඩ නොදෙන් නගේ
Singers
Data
Last updated May 2026