අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ
Akikaru Himiyane
Font size:
අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ... අකීකරු හිමියනේ... මධු මතින් ගත රැදුණු නෙතු යුගල මට දෙන්න.. සෙහෙහසේ සිහිල් නිල් දියෙන් පුරවාලන්න අකීකරු හිමියනේ... බඹර හිස සතපන්න හද යහන සදන්නට ප් රේමයේ නාමයෙන් මදක් අවසර දෙන්න අකීකරු හිමියනේ... මධු විතින් නොනිමි දුක් කුණාටුව මට දෙන්න යලිදු හෙට උදෑසන මලක් සේ පිබිදෙන්න අකීකරු හිමියනේ... මවක් සේ රකිමි ඔබ... අකීකරු හිමියනේ...
Singers
Data
Last updated May 2026