Font size:
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම් ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී... මා වෙත ලංවී... ඔබටයි මා...... ආදරේ...// මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි...// පවසමි මිහිරි කතා ඔබේ ආදරය පතා ඔබටයි මා...... ආදරේ... රස පිරුණු කතා.../ සිතේ යමක් මට නොදැනී රැඳී තිබෙයි මම දනිමි...// ඒ ඔබ ගැනයි ප්‍රියේ උතුරයි සතුට ලයේ ඔබටයි මා...... ආදරේ... රස පිරුණු කතා.../