Font size:
තෙදිනි විරාජ - රුවිනි විරාජ රුහුණු සුරාජ - කඳ දෙවු රාජ එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩමවන්න වැඩිහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න තෙදිනි විරාජ.... අණ වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න මැණික් ගගේ නිමල දියෙන කිලි කුණු සෝදා හරින්න කතතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න තෙදිනි විරාජ...//
Singers
Data
Last updated May 2026