අන්න බලන් බෙර හඬින්
Anna Balan Bera Handin
Lyrics: බණ්ඩාර ඇහැලියගොඩ
Font size:
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරකෙන අන්දම් අනන්ත වූ බර හිසෙන් දරාගෙන වෙස් තට්ටුව පැලඳුව සිරසේ කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස් රනේ රුවට නළලත දිලිසේ අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ.. දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ
Singers
Data
Last updated May 2026