Font size:
මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ? අසෝක වනයෙම මල් පිපියන් ඔබෙ පා පහරේ පහස ලබන්නට උන් ලද පිනටම මල් පිපියන්)// (ඔබගේ අනුරුව දුටුදා ඉඳලා සැමටම රහසින් පෙම් බැන්දා)// (නැටුමට ගැයුමට හිත තව ඇදුනා අසෝක වනයට එය පෙනියන්)// මාලවිකා ...../ (ගිනිමිතු වූවත් සිත ගිනි ඇවිලේ අසෝක වනයට එය පෙනියන්)// ඉරාවතියටත් මේ දුක දැනියන් අසෝක වනයෙම මල් පිපියන්)// (මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ? අසෝක වනයෙම මල් පිපියන් ඔබෙ පා පහරේ පහස ලබන්නට උන් ලද පිනටම මල් පිපියන්)//
Singers
Data
Last updated May 2026