දුක් වෙන්නෙපා
Duk Wennepa
Music: චන්දන වල්පොල Lyrics: සජිත් චතුරංග
Font size:
දුක් වෙන්නෙපා මා මෙන් ඔයා කවදාකවත් මේ භවේ මාගේ ආදරේ හැරගියත් පිට පාරේ....... (ඇහැක් වාගේ මාව රැකලා දුරස් වෙන්න හේතු හොයලා දමා යන්න කව්දෝ හුරු කළේ.....//) ආදරේ මදිවදෝ හැරගියේ හිත මගේ...... දුක් වෙන්නෙපා...... (හිතත් මාගේ තාම හඬලා සොයන්නේ ඔබයි සැමදා යළිත් අයිති නොවුණත් අත ඔබේ.....//) ජීවිතේ හැමදාමත් ඔබවමයි මට ඕනේ........ දුක් වෙන්නෙපා......//