සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා
Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa
Font size:
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා සප්ත ගිරෙන් හිරු එන විට මුළු ලොව ගීයක් වේවා // රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා එකිනෙක මල් විකසිත වී ලොව මල් උයනක් වේවා // සප්ත වර්ණ ....// දුක් පීඩා හැම සේදී ජීවන මඟ සැරසේවා රිද්මය හැමතැන පෑදී මිහිතලයම නැලවේවා දුක් පීඩා සැම සේදී ජීවන මඟ සරසේවා සප්ත වර්ණ ....//
Singers
Data
Last updated May 2026