Font size:
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යායුතු උන් නොවේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කන කර ඉරාගෙන ගිය // අරන්තිකයන් ඉතිරි කර වෙන දේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ .... වැළපෙනා වෝ සතුන් දන් දුන් නිදන පැඳුරත් සොරාගෙන ගිය // අමනයන් රැළ තබා අප අතරේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ ....
Singers
Data
Last updated May 2026