Font size:
ඉර ආවා මගේ ලෝකෙට සඳ ආවා මගේ ලෝකෙට දරාගන්න බැරි තරමට දුක ආවා මගෙ තනියට පුර හඳ යට අඟනන් නැටුවා ඒ හඳ යට මම නිති හැඬුවා දරාගන්න බෑ මේ රුදු පාළුව හීන හතක් මැද ඔබ හිටියා එක හීනෙක ඔබ ලඟ උන්නා තවත් හීනයක දුරස් වුනා
Singers
Data
Last updated May 2026