Font size:
මේ දෑසේ ගංගාවේ පාවී රෑ පුරා සඳ සාවියේ මාගේ මා විකසිත වෙලා දෑතේ පැටලිලා ළංවී හිනැහී ඒ මුදු මිහිරි ලෝකේ අප නෙත් ළංවෙලා පාවී තනි පාළුවේ මේ ජීවිතේ නිවී නිවී දිලුණා එදා මේ ජීවිතේ දෑසේ ඔබගේ කතා මේ ජීවිතේ දුර ගමනක් කැඳවාගෙන ගියා මේ ජීවිතේ තනි වී යළි පාළුවේ මේ ජීවිතේ මිය යාවිදෝ ඉතින් මේ ජීවිතේ ආ මග වැරදී මගේ මේ ජීවිතේ ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ..... මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ..... මේ ජීවිතේ..... ඔබගේ මුදු දෙතොලේ සිනා කැලුම් රැදිලා ඔහු මුලා වේවිදෛා් මා මෙන් ලදේ හිනාවේ හංගලා කඳුළැල් මා දෙනෙතේ ඔබ එනතුරා සදා මා තනිවෙමි ලොවේ පාවී තනි පාළුවේ ... මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ..... මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ..... මේ ජීවිතේ.....
Singers
Data
Last updated May 2026