හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි
Himikariyai Numba Muda Ma Bandi
Font size:
හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි රැහැන් වල් පටින් සිත මා තදින් ඉඟිල යන්නට දෙනෙත් මට දුන්න හිමිකාරියයි //// දුක තුරුලු කරන් කඳුළු සෙවූ මට හිනාවෙන් ඉගැන්වූ නුඹ සෙනෙහසේ උණුසුමම දිදී මට හැඩකලා ජීවිතේ මගෙ පටු දොර හිමිකාරියයි //// ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි අමුණ අමුණා එකින් එක යළි යළි අළුත් පිටුවක ලියා මේ සෙනෙහස සුවඳ දී මත්කළා මගෙ හදවත හිමිකාරියයි ////
Singers
Data
Last updated May 2026