Font size:
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා... ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා... ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී සිතුවම් ඔබේ සිනා දේදුනු පාට පාට ලෝකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ පාවෙන මන් මත් සිහිනේ හැරයමුදෝ හැරයමුදෝ පාලු විජිතයේ අපි අද තනිවෙලා... ජීවිත කතරේ අතරමන් වෙලා... ඔබේ දෙපා මුල ඒ දෙපා මුල නැවතුනු මගෙ ජීවේ මෙලොවත් නැති කර එලොවක් යා කල මගේ සොඳුරියේ හමුවූ මුල්ම දිනේ ලොවම නැවතුනා නැවතුනා රැඳුනා හද රැඳුනා සිත සැලුනා සැලුනා පාලු විජිතයේ අපි අද තනිවෙලා... ජීවිත කතරේ අතරමන් වෙලා... හැරදා යන්න මට තනිවන්න මගේ කිඳුරියේ.... අවසර දෙන්න මට අවදිවන්න නොනිමෙනා සිහිනයේ..
Singers
Data
Last updated May 2026