කල්පනාවෝ පාව යයි
Kalpanawo Pawa Yai
Music: නිමල් මෙන්ඩිස් Lyrics: ගාමිණී විජේතුංග
Font size:
කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ නිල් වලාවේ යාවී ඈ සොයා සඳක් සේ නිමි වළල්ලේ නොසැංගී නැළවෙමු ගයා ගීතිකා..... ලියන්නේ කෙසේ දෝ වදන් නෑ කියම්දෝ මත් වී මගේ රොන් උරා බී බිඟුන් සේ මත් වී මගේ රෝන් උරා බී සැනහෙමු නිවා වේදනා..... ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ මධු මීවිතේ උතුරා යනා නේක මල් සුවඳන් පිරේ දිවි මාවතේ තනි වේ නම් සාගරේ රැළි සේ සිතුම් මැද ආදරේ මේ මියුරු ගී රාව නැංවේවා සදා කාලේ......
Singers
Data
Last updated May 2026