Font size:
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන් යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින් මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි නුඹ නොදැක්ක සේ ඉඳපන් ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන් ගෙට එබී බලයි හොරැහින් මගෙ පුංචි එවුන් ටික ලඟට කරන් නුඹ හෝදිසියෙන් ඉඳපන්
Singers
Data
Last updated May 2026