දිය බෙරලිය දලු නෙලන්න ගිය දා
Diya Beraliya Dalu
Font size:
දිය බෙරලිය දලු නෙලන්න ගිය දා වැටුනු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උනුසුම් කර පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ හේලන්කඩ යට හීතල හෙවනේ අමල්බිසෝ ගැන කතා කියාදී ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ වැලිපිල්ලෑවෙ නුබේ නමින් තව ඉද්ද පිපෙනවා හැන්දෑවේ ගරා වැටී ගියබුලත් පන්ඩලම් කඳුලු සලනවා සංකාවේ දිය බෙරලිය දලු ....... වියන් ඇඳේ මා තනිව නිදද්දී නුබේ සුවඳමයි දැවටෙන්නෙ අනෝතත්ත විල් තෙරේ හිඳන් නුබ හිනා වෙයන් මට කිරි අම්මෙ දිය බෙරලිය දලු .......
Singers
Data
Last updated May 2026