සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
Siyabala Malak Oba Dothe
Font size:
සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට ඉගිලිලා යන්න බෑ ඔය ඇස් දෙකෙන් මට පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට.... පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි තනිවෙන්න දෙන්නෙ නෑ මේ සිත ඔබට ආදරෙයි............ නෙතු සිඹින පුරහඳ ලස් සනයි රැයකට අමතක කරන්නෙපා මා ඔබේ සඳවත සිහිනෙන් ඇවිදින් මගේ යහනේ ඉන්න දෙව්දුව..............
Singers
Data
Last updated May 2026