Font size:
හැමදාමත් ලඟින් ඉන්න කිසිදා මා හැර නොයන්න කිසිදා මා හැර නොයන්න හැමදාමත් ලඟින් ඉන්න කුරුළු වෙසින් ඉගිල යන්න තිසැල් අහස සිසාරන්න ඔබ රිසි නම් කුරුල්ලන්ට ගී කියන්න කවි ලියන්න ඒත් මගේ රත්තරනේ කිසිදා මා හැර නොයන්න සෙනෙහෙ සලන මලක් වෙන්න මුළු ලොවටම සිනා දෙන්න ඔබ රිසි නම් සමනලුන්ට හාදු දෙන්න ඉඩ හරින්න ඒත් මගේ රත්තරනේ කිසිදා මා හැර නොයන්න හැමදාමත් ලඟින්...