Home/Songs/තහනම් මලක්

තහනම් මලක්

Thahanam Malak

Music: ඉසුරු විජේසේකර Lyrics: මිහිඳු ආරියරත්න
Font size:
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී මාගේ ලොවේ
මතුදා හිත් පෑරුනත් ඔබ පතා
හිත පෙරුම් පුරනා….

මගේ ලයේ එතී එතී රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ හිමි ලොවක් ඔබම සිත පැතුවා
කඳුලක් නැත ලෝකේ ඔබේ සිනා රැදෙනා 
ඔබ නෑ ළඟ මාගේ තනිවෙලා මා සදා…

ඔබේ සුසුම් හුරු දෙතොල් අද සීතලෙන් වෙලිලා
ඔබේ නුවන් හෙට ඔහු ලොවේ හිරුකිරණ වෙනවා
ඔබ නැතී සන්තාපේ උහුලගන්නට බෑ
තවමත් නෙතු මාගේ මග බලයි එනතුරා
ඔබ යලිත්…

තහනම් මලක් හිත.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.