දොර කවුළුවෙන්.
Dora Kawuluwen
Music: ෂර්ලි විජයන්ත
Font size:
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා.. කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්... දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා.. රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා... නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ.. සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ.. මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ.. සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ.. දොර කවුළුවෙන්...// ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා... දොර කවුළුවෙන්...//
Data
Last updated May 2026