Font size:
දෑසට හුරු වූ ඝන අඳුරින් අපි පාර සොයා යනවා ගොනුකුර ගැටෙනා තාලේ මැදින් අපි තවලම ගෙන යනවා ගණ අඳුරේ ගෙවී හිරු එළිය වැටී තරු එළියයි නිවී ගියේ....// තව ගමන දුරයි කඩ මණ්ඩියටයි ආ මග යන්ඩ තියේ....// අපි පණ නල රැකදෙන ගව මිතුරේ පව් පලදී මෙදා භවේ // මේ ගැල ඇදලා කළ පව් ගෙවලා යාවි මෙදා භවේ....//
Singers
Data
Last updated May 2026