Font size:
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න ඒ පව මට නිවාගන්නට..... එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර හදවත රිදවන්න එපා ඉතිං තව තව කඳුළු පොකුරු මල් රදවා නුවන් දොරකඩ උහුලන්නට බැරි දඩුවම් එපා මෙච්චර.... තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට..... නිදි යහනේ ඈතින් වේදනා විඳ විඳ හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ සමාවෙලා වරදට දරුවන්ගේ නාමෙට පමා නොවී හිනාවෙන්න හදාගෙන හිත..... තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න ඒ පව මට නිවාගන්නට සමාවෙන්න ඒ පව මට නිවාගන්නට සමාවෙන්න ඒ පව මට නිවාගන්නට......
Singers
Data
Last updated May 2026