ළඟින් ඉන්නට නෑ වරම්
Lagin Innata Naa Waram
Music: දර්ශන රාජමන්ත්‍රි Lyrics: නදී විජේසිංහ
Font size:
හිඳින්නට හිතුවත් ළඟින් ළඟින් ඉන්නට නෑ වරම් වෙන්ව යන්නට කියනවා නම් (හිඳින්නේ නෑ තව ඉතින්......//) හිත පුරා ඇඳි පෙම් සිතුම් මතක පමණක් ඉතිරි නම් මතකයක්වත් එපා මට (මකාලන්නම් හදවතින්......//) මේ භවේ ඔබ අහිමි නම් හිමි නොවේවා මතු භවෙත් මේ භවේ මගේ නොවේ නම් (කුමට සෙනෙහස මතු භවෙත්......//) හිඳින්නට හිතුවත්.......