Font size:
වලාකුළු මැදින් පාවී ආවා පෙර බැදුනාවූ සුවඳක් දැනුනා මා පැතු මගේ සෙනෙහේ ඔබමයි ඔබේ සිතින් පැතූ පුතුනා මමමයි ඔබ දෑතේ නැලවීලා සුලගිල්ලේ එල්ලීලා මා පතනා ගමනේ සැමදා එලියවීලා රැජිණක් සේ ඉන්න සැමදා වැජඹී ජීවන ගමනේ මාවත් පසුකරලා බාදක බිදදා විකුමන් පාලා ශක්තියයි ඔබේ සෙනෙහේ බලයයි උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි මගේ දෑතේ සවිය වීලා මගේ පණසේ රකිමි සැමදා මා දිනනා දවසේ සිත් සේ සතුටු වීලා රැජිණක් සේ ඉන්න සැමදා අම්මා
Singers
Data
Last updated May 2026