Font size:
බත ඉදිනෙ තෙක් අඬ දබරයට ආරාධනා බැහැයි කීවත් තෝරාගන්නට බෑ පිලිගැනීම මිස විකල්පයකුත් නෑ මැල්ලුමේ කොළ ලොකුලු අල ගෙඩිය පොඩි වැඩිලු ඊයේ බත් මලු මාළුවගෙ කටුලු බත ඉදිනෙ තෙක් .. දවල් වැඩ කෙරුවලු රෑට නිදිමතකුත් නෑලු වතුර කපලලු ඇඳුම පරණයිලු බත ඉදිනෙ තෙක් .....
Singers
Data
Last updated May 2026