Font size:
මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත් තාරුණ්‍යය ගලා එන රාත්‍රියේ යනවද බිඳිමින් ආවර්ජනා .... ආවර්ජනා .... මා දැහැන් මුදනා හීතලට ගුලි වේවී උණුහුමට ළං වේවී හදවතේ ගීතයේ තනුව කියා දුන් ළමයෝ රැය පහන් කරන්නට හිත ඉඩ නෑ ඔබ මා ළඟට ඇවිත් රූස්ස ගස් හෙවනේ හරිත උද්‍යානයේ මතකයේ සැරිසරා රිද්මය දුන් සමනළියේ සමුදෙන්නට මේ රැය ඉඩ නෑ ඔබ මා ළඟට ඇවිත් මා සිත අවදි කරන් ....
Singers
Data
Last updated May 2026