Font size:
තරු නිවා දමා සඳ සිසිල සොයා සැනසෙන්නට මං ආවා සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත් තනි වී ඉන්නට සිතුනා හඳවත පතුලේ සදා මගේ පාසල ලඟට වෙලා ජීවිතේ තිබෙන තුරා මම යන් නෑ දුරස් වෙලා..... පන්තිය පාළුයි කව්රුත් නෑ අද අදුරු වැටි හිත හඩවනවා මැවී මැවී ඒ සොදුරු අතීතයේ සිනා හඩින් මා පුබුදුවනවා දඟ වැඩ සිහි වී කඳුළු නැගෙනවා කවුරුන්දෝ මා ලග ඉන්නේ දුර ඉගිලී ගිය යහලුවනේ අද කවදද යලි අපි හමුවන්නේ.....
Singers
Data
Last updated May 2026