හැඬෙන්නට කඳුලුත් නෑ
Handennata Kanduluth Na
Music: නොරෝෂන් ඩ්‍රීම්ස් Lyrics: රොස් අලගියවන්න
Font size:
හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ...//) නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ ඔබ මගේ ළඟ නෑ ඔබව මට හිමි නෑ... හැඬෙන්නට කඳුලුත් නෑ... සිතා ගන්නටවත් බෑ ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා නොදැක ඉන්නට සිතුවත් සිත අකීකරු වෙනවා හිමිවුණා නම් ඔබව මට සඳවතියේ මගේ පණ මෙන් රකිනවා මම සත්තයි... හදාගන්නට නම් බෑ හඬන සිත මගේ ඔයා ගැන විමසනවා නොලැබෙනා බව දැනුනත් තවත් මම පෙම් කෙරුවා ඉන්න සතුටින් මගේ සඳ රාජිණියේ හිමි නැතත් මට ඔයා මගෙමයි සැමදා... හැඬෙන්නට කඳුලුත් නෑ...