Home/Songs/මල් සිනා සලන්න

මල් සිනා සලන්න

Mal Sina Salanna

Font size:
මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් 
ආදරෙන් බලන්න මා දිහා

මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ 
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ 
රෝස මල් වනේ //

මල් සිනා සලන්න මල් සිනා ../ 

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා 
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා 
සිනාසලා //

මල් සිනා සලන්න මල් සිනා ../ 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.