දවසක් දා හැන්දැවක පොතක් බලන්නට සිතුනා
Dawasak Daa
Font size:
දවසක් දා හැන්දැවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැගුමන් පෙලා ඈ මගෙ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා කිය පොතේ ලියවී තිබුනා රේනූ රේනූ මල් මිටේ රේනූ ඈට පෙම් කරන්න මට බෑලු රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලු රොන් පිරී සැලෙන්න මල් රේනූ සද වත දො මා දුටුවේ ඔබෙ ගත දො මා දුටුවේ සිතුවම් දො මා දුටුවේ හැබැහින් දො ඔබ දුටුවේ ඈ මගේ ගතේ... රේනූ රේනූ....//
Singers
Data
Last updated May 2026