පිවිතුරු සිතින්
Piwithuru Sithin
Music: සිසිර සේනාරත්න Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
පිවිතුරු සිතින් එනු මැන ළදේ අවසන් සුසුම් ගිළිහෙන දිනේ මට පැන් පොදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්න ඈතින් (ඇය මා ලඟින් වෙලී බැඳී ළතැවුල් මවා ගියා ඇදී...//) ඒ දුක් රැහැන් වලින් මිදී අද මම විඩා හරින්නෙමී පිවිතුරු සිතින් එනු මැන ළදේ.... (තනිකම වගේ සුවක් ලොවේ මිනිසත් බවේ තවත් නොවේ...//) මනසින් ලබන්න හැකි සුවේ අප ළං වුනොත් දුරස් වෙතේ පිවිතුරු සිතින් එනු මැන ළදේ.... එතුවක් දුරින් ඉන්න ඈතින්