ආත්මීය මේ සිහිනේ
Athmiya Me Sihine
Music: තිලිණ රුහුණගේ Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ආත්මීය මේ සිහිනේ රන්හුයකින් එක්වෙනකම් ආත්ම ගාණකදී හෝ ඔබ වෙනුවෙන් ඉපදෙන්නම් හෝ මේ සුපෙම් වසන්තේ සඳකිඳුරිය ඔබ වෙනකම් ආත්මයෙන් ආත්මය හෝ මං සඳ කිඳුරා වෙන්නම් ඔබේ ඔය නෙතු සෙවනේ මේ හිත නවතිනකම් ඉන්නට මට අවසර නම් සඳට දිව්රා කියන්නම් ආත්මයක් ගානේ ඔබ පසු පස එන්නේ සංසාරයි මගේ සෙනෙහේ සඳට දිව්රා කියන්නම්...... ආත්මීය මේ සිහිනේ.....