මගේ චූටි දූ
Mage Chuti Du
Music: ගිහේන් නිශාන් Lyrics: ජනක ප්‍රභාත් රූපසිංහ
Font size:
මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා (මගේ ආදරේ කීවා කෑ ගහලා...//) ඇයි සුදු දෝණි නුඹ තනියෙන් ඉන්නේ ඇයි නුඹ මා හට එන්නට නොකියන්නේ මා මෙහි ආවත් නුඹ දුරකයි ඉන්නේ (ඇයි මට නුඹගේ හඬවත් නෑසෙන්නේ...//) මගේ චූටි දූ... මල් ගස්වල මල් පිපිලා පරවෙන්නේ ඒ මල් විතරද නුඹේ තනියට ඉන්නේ නිහඬව සිටියත් ඇස් නැහැ උහුලන්නේ (ඒවා මකන්නද මහ වැසි ඇද වැටුණේ...//) මගේ චූටි දූ....