මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ
Mangala Nekathin Digeta Giya Mage Nango
Font size:
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ මා පිය සෙවනේ මා තනි වේවී මංගල යහනේ ඔබ සැතපේවී මගෙ හිමි සඳු කොහෙදෝ දින සති ගෙවිලා කල් ගතවීලා නෑ තව ආවේ ආදර සිතුවිලි සාගර පතුලේ සඟවී යාවේ පෙම් සිතුවිල්ලේ සිත කැළඹිල්ලේ සිහින තොටිල්ලේ මා ලතවිල්ලේ මගෙ හිමි සඳු කොහෙදෝ කලවයසත් ගතවීගෙන යනවා ගෙදරට යාළු මල්සර දුන්නෙන් ආලවඩන්නේ කෙදිනද යාළු හිමිසඳු හමුවී පෙම්මල් පීදී සළුපිළි දෑතින් කුමරු වඩීවී රෑ සයනේ සිහිනේ
Singers
Data
Last updated May 2026