ලඳක් ළඳක් දුටිමි ළඳක්
Landak Landak Dutumi Landak
Music: ග්‍රේෂන් ආනන්ද Lyrics: K A W පෙරේරා
Font size:
ලඳක් ළඳක් දුටිමි ළඳක් ලස්සන ළඳක් හා හා ලස්සන ළඳක් සුදට සුදේ හහා ගවුම ඇඳන් හිස් වැස්මක් සුදට සුදයි නෙතඟ බැලුම් සිත පොපියයි ඉර හඳ මිහිකත නලවයි ඈ දැකුමෙන් හද සැනසේ දෙබැම සලා ඉඟි පාමින් මුදු තෙපුලින් මා සනසයි බඹරු ඇදෙන මල් යහනකි අඳුර නසන රන් පහනකි ඈ දැකුමෙන් හද සැනසේ ගඟකි අමා සිසිල ගෙනා මහද දිනූ ඔමරිලතා කොමළ සිනා නුරා බැලුම් මහද රැඳුනු සොඳුරු ලියකි ඈ දැකුමෙන් හද සැනසේ