Home/Songs/මඳහස රැඳි නෙත්

මඳහස රැඳි නෙත්

Madahasa Randi Neth

Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
මඳහස රැඳි නෙත් මානයේ
දැවටෙන්න මොහොතක් වෙලා
ඔබ වැනි ලියකගෙ නෙත් බිඟුන්
දිවි මඟ සුව යහනක් කලා

ඇති රහසට අවසර නිසා 
වරදට බැඳෙනට ඉඩ නැත
අරමුණ දෙසටම සිත් නඟා
යන පා මුල මල් පෙති ඇත

යශෝධරාවන් බඳු කතුන් 
ලක් දෙරණෙත් ඉපදී ඇත
පෙර සසරේ නොව අද දිනේ
උපමාවකටත් ගනු ඇත

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.