Home/Songs/ලිහිනියේ කියන්න

ලිහිනියේ කියන්න

Lihiniye Kiyanna

Music: කසුන් කල්හාර Lyrics: චරිත දිසානායක
Font size:
ලිහිනියේ කියන්න පාර වැරදුනිදෝ කියන්න
ගැබිබරයි නවි ගැබ සීත හිරකඩ හමයි
ලිහිනියේ කියන්න......

හිරකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යන ගමන් නවතින්න
ආවාදෝ හිත් පිලට.....

ඇහෙනකොට හඬ කවුළුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
(ලිහිනියේ නවතින්න....//)

නුඹ ආයේ බගිලෙයිද මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිනියේ
දවසකට නවතින්න
(ලිහිනියේ නවතින්න....//)
එකම එක දවසකට හිඳින්න
(ලිහිනියේ නවතින්න....//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.