Font size:
සඳ කොමලී තරු පිරිවරලා නිල් අඹරේ නැග එන්නා අති ශෝභමාන රාත්‍රි // සුදු කෞමද මල් පිබිදෙන්නා සොමි කාන්ති රශ්මී වැදිලා // සිත පිරියා කරවන්නේ මේ සිරියා සඳපානේ // ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ අති ශෝභමාන රාත්‍රි සඳ කොමලී තරු .... ගුම් ගුම් නද දේ වී රාශී රොන ටා එතී සුමිහිරි // බඹරුන්ගේ ගී නාඳේ දෙසවන් මා පිනවන්නේ // මේ සුන්දර වූ හඳපානේ අති ශෝභමාන රාත්‍රි සඳ කොමලී තරු .... //
Singers
Data
Last updated May 2026