Font size:
මලක් වී මා පිපෙනවා නම් බුදු සුවඳ ගලනා ඉසව්වේ ජීවිතේ ගංඟාව හිනැහේ ලොව්තුරා බුදු පා දනව්වේ් සුවඳ පිරි මල් යාය මැද්දේ සාදු නාදේ සොඳුරු සද්දේ සිතට නංවන සතුට සොම්නස බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ මල් වී මා ....... මිනිස් බව ලද මහරු අරුමේ බුදුන් බණ පද රැදේ සවනේ ගීත රාගේ රහත් සෙවණේ සිත නිවී යයි කඳුළු අරණේ මලක් වී මා .....
Singers
Data
Last updated May 2026