මං රික්ෂෝ කාරයා
Man Riksho Karaya
Music: එම්. කේ. රොක්සාමි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
චිත්‍රපටය : සුදු නංගී (1962) මං රික්ෂෝ කාරයා මං රික්ෂෝ කාරයා ජාති රසේ මාගේ මේ ඒ දෝලාව වාගේ (නැගලා ඔහේ යමු යන්නේ කොහේද හා හා...//) මං රික්ෂෝ කාරයා මං රික්ෂෝ කාරයා දුරින් දුරින් කවුද හොරෙන් මට කොඳුරයි මට කොඳුරයි රෑ දවල් සිහි උනේ ඔබ ගැන මයි ඔබ ගැන මයි මගෙ හිත ඈ කිට්ටුව ඉන්නේ කොහේද මේ මං යන්නේ දුවමි මුළු කාලේ දුවමි මුළු කාලේ මං රික්ෂෝ කාරයා.... යන්නෙමි යන්නද ගෙන සැපත සොයා සැපත සොයා අපට කෝ ගේ දොරක් අපගෙ කියා අපගෙ කියා අවශයේ වෙනසක් නොදැනේ අගුපිල්හී නිදමී දුක සේ අසරණ හින්දා අසරණ හින්දා මං රික්ෂෝ කාරයා....