ඈත දුරක දෑස පාවෙලා
Atha Duraka Dasa Pawela
Font size:
ඈත දුරක දෑස පාවෙලා ඈත දුරක දෑස පාවෙලා ගොළු වීලා ඔහේ තනිවෙමූ පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා පාසැල් යාමේ බැඳීලා මා නෙතු දෑලේ වෙලීලා පෑ මදහාසේ ජීවිත කාලේ පා සිත යාවේ සදා ඈත දුරක දෑස පාවෙලා ගොළු වීලා ඔහේ තනිවෙමූ පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා ඒ සිහිනේදී උදා වී මා කවදා හෝ ළඟා වී මේ භවයේදී මේ දිවියේ දී යා වෙමී දෑතේ ඔබේ ඈත දුරක දෑස පාවෙලා ඈත දුරක දෑස පාවෙලා ගොළු වීලා ඔහේ තනිවෙමූ පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා
Data
Last updated May 2026