Font size:
වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ නන්දන මා හිමි වූ නරනින්දේ තුංග මේ ගිරි තුල සිංහ වලස් කැල ලං වේය තැන තැන රිංගා රුප්පාවල…// ගත් සරතැසිනි විත් සිය යොදුනි සිත් බියපත් වේ සියුමැලි කොමල ඟිනි චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත දුන්න රැගෙන විද සුන් කරලමි සෙද…//
Singers
Data
Last updated May 2026