Font size:
මගේම නෙතු යුග අසරණ මා ඇයි මේ ලෙස රවටන්නේ මගේ සවන් යුග තනිවූ මා සිත ඇයිදෝ රිදවන්නේ // යන එන මාවත ගැවසෙන රූ මැද ඇයගේ රුවම මවා මා රවටා හිනැහෙන්නට තරමට නෙත් යුග කුරිරු වෙලා මගේම නෙතු යුග ..... නිසසල හැමවිට සිහිනෙක විලසට ඇයගේ හඩම නගා මා රටා සැනසෙන්නට තරමට දෙසවන් නපුරු වෙලා
Singers
Data
Last updated May 2026