කඳු රැල්ලෙන් එහා ගමට
Kandu Rallen Eha Gamata
Lyrics: දයා ද අල්විස්
Font size:
කඳු රැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත කඳුළැල්ලෙන් වැසී ගියා කඳුළැල්ලෙන් වැසී ගියා එහා ගමේ රත්තරනින් මංගල මධු සඳ පායා මගෙ කුටියේ තනි යහනේ ඒ මධු සඳ දැවී ගියා කඳුරැල්ලෙන් එහා ලොවට සිතක සුසුම් පාවෙනවා එතැන සුවඳ මෙහි එනවා මෙතැන සුවඳ එහි යනවා
Singers
Data
Last updated May 2026