Home/Songs/ඇයි කලේ ආදරේ

ඇයි කලේ ආදරේ

Ai Kale Adare

Lyrics: දුමින්ද අලහෙන්ද්‍ර
Font size:
නෙත් නුඹේ හමුවූ තෙරේ
හිමි වේවිදෝ විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා

කවුදෝ මා නුඹගේ...
කියා දෙන්න නොහැඟේ...

ඇයි
ඇයි කලේ ආදරේ...
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...
ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

නිමක් නොවේ හැඟුමන් පිරේ
අපෙ ආදරේ වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ

දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා
අද නුඹගේ දෙනුවන් මා හට කීවා

කවුදෝ මා නුඹගේ...
කියා දෙන්න නොහැඟේ...

ඇයි
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...

ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ...

කියා දෙන්න නොහැඟේ
ඇයි
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...

ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.