Font size:
කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි කඳුළු හුරු නැති දෑසට.... ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි කඳුළු හුරු නැති දෑසට....
Singers
Data
Last updated May 2026