Font size:
මට කියා දෙන්න දැන් ඔබේ සෙනෙහෙ ගඟ දරාගන්න හැටි ලොවට හොරෙන් // මට කියා දෙන්න දැන් මට හිතාගන්න බැහැ මගේ හිතේ ඔබ රජවී ඉන්නා හැටි සෙනෙහෙන් // රජවී ඉන්නා හැටි සෙනෙහෙන් මට හිනාවෙන්න ඔබ කියාදුන්න හැටි අමතක කරමිද මං කෙලෙසින් // අමතක කරමිද මං කෙලෙසින් හිත හදාගන්න හැටි කියාදෙන්න මට මා හැර ඔබ යන දිනට කලින් // මා හැර ඔබ යන දිනට කලින් මට කියා දෙන්න ....
Singers
Data
Last updated May 2026